ආත්මාර්ථකාමීත්වය

තම තමන් ගැන හොයන්
බිසී වෙනවා මිසක
වෙලාවක් ඇතත්
උවමනාවක් නැත
කාටවත්
තවකෙකුට
උදව්වක් කරන්නට
මොනව කිව්වත් කළත්
පණ දෙන්න තරමට
හුඟක් උන්
එක වගෙයි
තමන් ගැන විත‍රක්ම
හිතන...
                                                  ✍️✍️චතූ

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය