අභිනික්මනට පෙර


හඬාවි පොඩි උන් දැනගත් විට ආයේ,
නොඑන බව උන්ගේ තාත්තා,
කියාවි මහ එවුන් හුඟක් කතා,
අඟහිගකමට,
යන්නට කාලය ඇවිත් යශෝධරා,
රාහුලලා එක්ක ඔබව තනිකරලා,


රටේ උන් පද හදාවි,
ගෙදර උන් හාමතේ ඉඳීවි,
නුඹත් මට සාප කරාවි,
එක්කො,
මං නවතින්නම් යශෝධරා...

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය