දැයේ මළගම
කටුවාපිටියේ
පුංචි ගෙවතුවල
තාමත් වතුසුදු
මල් පිපෙනවා ඇති
සුව නොවු තැන්
සුදු ඇඳුමින් වහගෙන
පුංචි එවුන්
පාසැල් යනවා ඇති
ගී හඬ ඇසුනට
මිය ගිය උන් ගැන
මරියතුමිත් අද
දුක් වෙනවා ඇති
වරදට වගකිව
යුතු උන් සුවසේ
ලොකු පුටුවල තව
වැජඹෙනවා ඇති ...
පුංචි ගෙවතුවල
තාමත් වතුසුදු
මල් පිපෙනවා ඇති
සුව නොවු තැන්
සුදු ඇඳුමින් වහගෙන
පුංචි එවුන්
පාසැල් යනවා ඇති
ගී හඬ ඇසුනට
මිය ගිය උන් ගැන
මරියතුමිත් අද
දුක් වෙනවා ඇති
වරදට වගකිව
යුතු උන් සුවසේ
ලොකු පුටුවල තව
වැජඹෙනවා ඇති ...
✍️✍️චතූ

Maru
ReplyDelete👍
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete😥😥😥අමතක නොවන මතක 😥😥😥
ReplyDeleteJivithe thani wechcha una
ReplyDeleteHemadama ikibidi
e mathaka gulikaran
💕💕
Lassani... chathu💕
Godk duka hithuna....
😢😢😢😢
ReplyDelete❤❤🇱🇰
ReplyDelete😢😢😢
ReplyDelete❤
ReplyDelete