වසන්තය

ග්‍රීෂ්මය කියාදෙයි
ස්වාභාදහමේ දරා ගැනීම
හරි අපූරුවට....
වසන්තය කියාදෙයි
එහි අරුම ලොවට....
මිනිසුන් කියාදෙයි
හරි අපූරුවට....
සෙවනදුන් ජීවයේ
වසන්තය වනසන්නට.....
                                        ✍️✍️✍️✍️චතූ             


Comments

  1. Wow.... That has epicly flownn.....

    ReplyDelete
  2. Waw.. eka lassanai.... chathu.

    Eththa neda sabadahama monatharam dewal kiyadenawada.... apita.
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    ReplyDelete
  3. Beautiful ✍️✍️😃😃

    ReplyDelete
  4. වසන්තය එයි බලාගෙන ඉන්න අයට...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය