දෛවය
හැමෝටම මඟ හැරුණු ජීවිතේ
මං හෙව්වෙ ජීවත් වෙන්න හේතුවක්
ආයෙමත් හිනාවෙන්න හේතුවක්
හිනා වෙන්න ආස උනත්
කඳුළු ඒකට ඔච්චම් කරපු නිසා
මං හෙව්වා කඳුළු පරද්දලා
හිනා වෙන්න හේතුවක්
අනිත් උන්ට වගේම
ජීවිතේ විඳින්න
ආදරේ කරන්න
උඹත් එක්ක අත් පටලන්
ඔහේ හිතුමතේ ඇවිදින්න
උඹ එක්ක පැය ගණන් කියව කියවා ඉන්න
ආස හිතෙනවා මටත්
ඒත් බන් අර දෛවය
ඌට අමතක වෙලා
මඟේ කතාවේ සතුට කියන පරිච්ඡේදය ලියන්න...
✍️✍️චතූ

❤❤❤❤👌
ReplyDelete😢😢😢😢😢
ReplyDelete👍👍
Delete😥😥😥😥😥
ReplyDelete👍👍👍👍
DeleteEka lassani chatu.. amaru
ReplyDelete😊😊😊
DeleteLassnaiii chathu❤️
ReplyDelete👍👍👍
Deleteහිනා වෙන්න ආස උනත්
ReplyDeleteකඳුළු ඒකට ඔච්චම් කරපු නිසා✌️✌️✌️✌️
👍👍👍👍
Delete❤
ReplyDelete👍👍
Delete