මතකය

මතක පිළිලයක් වගේ
මුළු හිතම වෙලාගෙන
වතුරේ ගිල්වූ රබර් බෝලයක් වගේ
උඩට එන
හදවත පිහි තුඩකින් සූරනවා වගේ
වේදනා දෙන
අතීතයට දුවන් ගිහින් අල්ලන් එන්න හිතෙන
ඇත්තමයි
උඹ මහා වසංගතයක් මගේ තුන් හිතම
ගිලන් කරවන


Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය