තාත්තා
මගේ හිතුවක්කාරකම්
මගේ කෝළම්
මගේ දඩබ්බරකම්
ඉවසයිද වෙන කවුරුත්
මගේ තාත්තා තරම්
පොඩි දේටත් නිතර අඬන
ඉක්මනටම පෑරෙන හිත
හදන්න හැකි කෙනෙක් ඇතද
මගේ තාත්තා තරම්
ආස කරන හැම දෙයක්ම
කන්න හිතෙන හැම දෙයක්ම
ගෙනත් දෙයිද වෙන කවුරුත්
මගේ තාත්තා තරම්
රැක ගන්නට මලක් වගේ
පරිස්සමට තියාගන්න
හැමදාමත් ළඟින් ඉන්න
වෙන කවුරුවත් ඉඳියිද
මගේ තාත්තා තරම්
මගේ කෝළම්
මගේ දඩබ්බරකම්
ඉවසයිද වෙන කවුරුත්
මගේ තාත්තා තරම්
පොඩි දේටත් නිතර අඬන
ඉක්මනටම පෑරෙන හිත
හදන්න හැකි කෙනෙක් ඇතද
මගේ තාත්තා තරම්
ආස කරන හැම දෙයක්ම
කන්න හිතෙන හැම දෙයක්ම
ගෙනත් දෙයිද වෙන කවුරුත්
මගේ තාත්තා තරම්
රැක ගන්නට මලක් වගේ
පරිස්සමට තියාගන්න
හැමදාමත් ළඟින් ඉන්න
වෙන කවුරුවත් ඉඳියිද
මගේ තාත්තා තරම්

❤❤❤❤
ReplyDeleteAdarei thaththe
ReplyDeleteAdreithththt💟💟
ReplyDeleteAdreithththt💟💟
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteJeevithe kadulu
ReplyDeleteathara hina henna
kiyadun thaththa...
Maha merak bara kara thiya
Sinasunu thaththa....
Me bawayema niwan dakinana
Waram lebewa thaththe💕
Lassani...
Chathu👍💕
🤗🤗🤗🤗
ReplyDelete👌👌
ReplyDelete