කවි සිත

කවියන්ට පුළුවන් ලියන්න
පපුව මැද්දට
කියාගන්න නොතේරෙන
සියුම් වේදනාවක් දැනෙන්න...
වේලිච්ච ඇස් දෙකක්
ඇබිත්තක් තෙත් කරන්න...
මං ගැන හරියටම ලිව්වෙ
කොහොමද හිතෙන්න...
කවියන්ට පුළුවන් හිතක්
රිදවන ගමන් සනසන්න...
ඔව්
උන්ට පුළුවන් ලියන්න
පණ ගැහෙන හදවතක්
මැරෙන්න....





Comments

  1. කවියන්ට පුලුවන්
    මැරෙන්න යන
    හදවතක් බේරගන්නත්....
    ජීවිතය ජීවත් කරන්න...💕💕
    ලස්සනයි.....
    චතූ💕💕

    ReplyDelete
  2. Nubata puluwn hadaawatahata denenna.. thelithuden hee sera widinna. Agey ruwanthi chathurya nube sankalpnawa.

    ReplyDelete
  3. හිතක් කියවල තියනවා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය