දෛවයේ සරදම


වැළපෙනා අතීතයක්
ඉකි බිඳින හදවතක්
ඔබෙන් තොර ලෝකයක්
තවමත් නිම නොවූ සිහිනයක්
දන්නවද පණ මගේ
අදත් මට එදා වගේ

ගෙවී ගිය තුන් මසේ
ඔබේ සුවඳ ළඟ වගේ
වෑහෙනා කඳුළු බිඳු
ගතු කියයි හරි හරියට
මා කුමක් කරන්නද
දෛවයේ සරදමට
                         ✍️✍️චතූ

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය