අම්මා

බොහෝ
දුක්මුසු කතන්දර
මුව ඇඳුනු
සිනාවකින්
සඟවාගත් එකම ගැහැණිය
අම්මා ම පමණක් විය...
                                                          ✍️චතූ


                                                                             









Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

වියට්නාමයේ ඉදි වූ රන් පාලම

ජපානයේ අරුම පුදුම රෝල් කෝස්ටර් පාලම