ගැහැණුකම
ගැහැණුකම
දුර්වලකමක් වේවි
කාගෙන්හරි යැපෙන්න
බලාගෙන හිටපු දවසට
ගැහැණුකම
අඩුපාඩුවක් වේවි
අනුන්ගේ වැරදි අඩුපාඩු
හොයන්න ගියපු දවසට
ගැහැණුකම
වහල්කමක් වේවි
කියන හැමදේකටම
ඔලුව නවන්න ගියපු දවසට
ගැහැණුකම
ශක්තියක් වේවි
තමන්ගේ මහන්සියෙන්
අනාගතේ හදාගත්තු දවසට...
දුර්වලකමක් වේවි
කාගෙන්හරි යැපෙන්න
බලාගෙන හිටපු දවසට
ගැහැණුකම
අඩුපාඩුවක් වේවි
අනුන්ගේ වැරදි අඩුපාඩු
හොයන්න ගියපු දවසට
ගැහැණුකම
වහල්කමක් වේවි
කියන හැමදේකටම
ඔලුව නවන්න ගියපු දවසට
ගැහැණුකම
ශක්තියක් වේවි
තමන්ගේ මහන්සියෙන්
අනාගතේ හදාගත්තු දවසට...
❤️❤️👍👍👍
ReplyDelete👍👍❤️
DeleteMaru
ReplyDeleteThnks piu
Deleteshoii❤😊😘
ReplyDelete👍👍❤️
DeleteEllaah✌️✌️
ReplyDeleteThnks
DeleteEla
ReplyDeleteThnks shanu
DeleteAne eka marama lassanai💕💕💕💕💕💕👍
ReplyDeleteAniwaryen
ReplyDelete❤👊👊👊
ReplyDelete👍👍
ReplyDelete