ප්‍රේමය

උන්මාද වූ ප්‍රේමය
උමතුවක් විය හැක
රිද්දන හාද්දක් ළඟ
බොහෝ හැඟීම් තිබිය හැක

ප්‍රේමය සදාකල්ම විය නොහැක
අමරණීය ද විය නොහැක
නමුදු ආත්මීය විය හැක

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි