සොඳුරු මොහොත
එළිය නැති සෑඳෑවක
අඳුර රජයන වෙලාවක
විහඟ ගී ගැයුමක
වෙලුනා සිත අමුතු හැඟුමක
කණාමැදිරියොත් නැති විට
බය සිතුනා අඳුරට
සඳ එළිය එබිකම් කොට
ඔච්චම් කළා මට
දැල්වුනා ඉටිපන්දමක්
මැවුනා අපූරු සිතුවමක්
ඇමිණුනා කවි ගෙතුමක්
ගෙවුනා සොඳුරු මොහොතක්...
අඳුර රජයන වෙලාවක
විහඟ ගී ගැයුමක
වෙලුනා සිත අමුතු හැඟුමක
කණාමැදිරියොත් නැති විට
බය සිතුනා අඳුරට
සඳ එළිය එබිකම් කොට
ඔච්චම් කළා මට
දැල්වුනා ඉටිපන්දමක්
මැවුනා අපූරු සිතුවමක්
ඇමිණුනා කවි ගෙතුමක්
ගෙවුනා සොඳුරු මොහොතක්...
✍️✍️චතූ

Nice❤️❤️
ReplyDelete😍😍😍
ReplyDelete😍😍
ReplyDelete❤️❤️
DeleteWow
ReplyDelete❤️❤️
Delete👌👌
ReplyDelete👍👍
Delete👍👍👍👍
ReplyDelete👍👍👍
Delete