දිනුම

වතුර නැති තැන
දුකට හැදුනට
පතොක් මල හරි
ලස්සනයි

දුක දිනන්
හිනැහෙනා උන්ගේ
ජීවිතත් හරි
ලස්සනයි

සියොළඟම කටු
රිදුම් දුනමුත්
දරාගත් කාලය
දුරයි

උහුලාගෙන දුක
නැඟී උන් තැන
දිනුම පෙනෙනා
ඉම ළඟයි....





Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය