කඳුළු

හිස් කඩදාසිය පිරෙන්න
දුක ලියපු අය
දුක දරාගත්තේ
කඩදාසියට වැටුණු
කඳුළුවල බරට දියවෙච්ච
බොඳ වුණු අකුරු දැකලා

                                             ✍️✍️චතූ

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය