නිදහස

    තවත් හිතකට
බරපතල වැඩ ඇතිව
   දඬුවම් විදින්නට
        ඉඩහැර
   අවසානයේ ඔහු
     සියලු වරදින්
   නිදොස්ව නිදහස්
       වන ලදී..
✍️✍️චතූ

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය