දිනුම Get link Facebook X Pinterest Email Other Apps - July 21, 2019 වතුර නැති තැන දුකට හැදුනට පතොක් මල හරි ලස්සනයි දුක දිනන් හිනැහෙනා උන්ගේ ජීවිතත් හරි ලස්සනයි සියොළඟම කටු රිදුම් දුනමුත් දරාගත් කාලය දුරයි උහුලාගෙන දුක නැඟී උන් තැන දිනුම පෙනෙනා ඉම ළඟයි.... Get link Facebook X Pinterest Email Other Apps Comments lakshithaJuly 21, 2019 at 10:17 AMElaReplyDeleteRepliesReplyThilini YapaJuly 21, 2019 at 10:19 AMElaReplyDeleteRepliesruwanthi chathuryaJuly 21, 2019 at 8:46 PMThnksDeleteRepliesReplyReplyUnknownJuly 21, 2019 at 10:19 AMEththa...... 💕👍👍ReplyDeleteRepliesruwanthi chathuryaJuly 21, 2019 at 8:46 PM👍👍DeleteRepliesReplyReplyUnknownJuly 21, 2019 at 10:19 AMEththa...... 💕👍👍ReplyDeleteRepliesReplyNadeeshaJuly 21, 2019 at 10:22 AMElaReplyDeleteRepliesReplyIshu LiyanageJuly 21, 2019 at 10:26 AM👍 👍 👍 👍 ReplyDeleteRepliesruwanthi chathuryaJuly 21, 2019 at 8:47 PM👍👍DeleteRepliesReplyReplyPiumi edirisingheJuly 21, 2019 at 10:51 AMMaru babaReplyDeleteRepliesruwanthi chathuryaJuly 21, 2019 at 8:47 PMThnks 😊😊DeleteRepliesReplyReplyමාවත අද්දරJuly 21, 2019 at 11:20 AMඉම දුරයි තව ReplyDeleteRepliesReplyIrajendran SnekaJuly 21, 2019 at 6:37 PM💖💖💖💖💖💖ReplyDeleteRepliesruwanthi chathuryaJuly 21, 2019 at 8:47 PM❤️DeleteRepliesReplyReplyUnknownJuly 21, 2019 at 8:12 PM👍ReplyDeleteRepliesUnknownJuly 22, 2019 at 8:44 AM👌👌👌👌👌👌DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය) - August 30, 2019 සුන්දර වූ තුරුලාතාවලින් අලංකාර වූ පහළ කඳුරු ගමුව ගම මැදින් ගලා යන මහ ඔය ගමට එක් කරන්නේ මහත් සුන්දරත්වයකි.ලොකු කුඩා කාගේත් ආකර්ෂණයට පත් වුණු මෙම මහ ඔය තුළ පිහිටා ඇති "තම්මුට්ටි වළ" කාගේත් අවධානයට ලක් වූවකි.මෙයට අතීතයේ පටන් තම්මුට්ටි යන යෙදුම භාවිතා කර ඇත්තේ එහි පෙනුම තම්මුට්ටියක හැඩය ගන්නා නිසාවෙනි. හිරු එළිය කෙමෙන් මෝදු වන දහවලක අපි තම්මුට්ටි වළ අසළට සේන්දු වූයෙමු. තම්මුට්ටි වළේ පිරී ඇති සුපිරිසිදු ජලය දුටු ඕනෑම අයෙකුට එයින් දිය නෑමට සිතෙයි. ඉතාමත් අලංකාර ගල් තලාවක් මැද්දෙහි පිහිටා ඇති තම්මුට්ටි වළෙන් දිය නෑමට අප බිය වූයේ සීයා විසින් අප හට පැවසූ අතීත කතාවක් සිහිවීමෙනි. ඔහු පැවසූ අන්දමට අතීත ජනයා තුළ තම්මුට්ටි වළ පිළිබඳ කතන්දර බොහොමයක් තිබී ඇත.ඒ තුළින් මගේ සිතට හොඳින් ම කා වැදුනු කතාවක් පවතියි. එක්තරා කාලයක ගම තුළ රන්මැණිකා හා පුංචිමැණිකා නම් වූ සුරූපී තරුණියන් දෙදෙනෙකු විසීය.සහෝදරියන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ගමේ කාගේත් ආදරයට පත් ව ... Read more
වියට්නාමයේ ඉදි වූ රන් පාලම - July 20, 2019 2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා විස්මිත ස්ථානයකි. වියට්නාම් භාෂාවෙන් ‘කෞ වැන්ග්’ ලෙස ව්‍යවහාර වන්නේ ‘රන් පාලම’ යන අර්ථයයි. 2017 දී ඉදි කිරීම ආරම්භ කළ මෙහි එක් වර්ෂයක් තුල සියලු ඉදි කිරීම් අවසන් කිරීමට හැකි විය. කෞ වැන්ග් පාලම පිහිටා ඇත්තේ වියට්නාමයේ ඩැනෑන්ග් හී ‘බා නා’ නම් කඳුකරයේ ය. මුහුදු මට්ටමින් මීටර් 1414 ක් උසින් පවතින මෙහි පහල සම්පූර්ණයෙන් දර්ශනය වන්නේ කොල පැහැ සාර භූමියකි. කෞ වැන්ග් පාලමේ විශේෂත්වය වන්නේ එම පාලම විසල් අත් දෙකකින් දරා සිටින ලෙස සැකසීමයි. මෙහි නිර්මාතෘ වන්නේ වූ වියට් අන් නම් නිර්මාපකයා ය. පාලම සම්පූර්ණයෙන් ස්වභාවික කිරීම සඳහා ඇවිදින කොටස දෙපස දම් පැහැ මල් වලින් සරසා ඇත. මෙම දැවැන්ත අත් යුග්මය නිර්මාණය කර ඇත්තේ එම කඳුකරයේ වෙසෙනා දෙවියන් සිහි කිරීමට ය. ඒ අනුව මෙම දෙඅත් ‘දෙවියන්ගේ අත්’ ලෙස වියට්නාම් ජාතිකයන් අදහනු ලබයි. මේ වන විට මෙම ස්ථානය වරකට නැරඹීමට පැමිණෙන පිරිස දහස ඉක්මවයි. මේ ආසන්නයේ සංචාරක ආකර්ෂණය වැඩි කරලනු පිණිස හෝටල්, දේවස්ථාන, මල් වතු හා ඉටි කෞතුකාගාරයක් පවතියි. Read more
ජපානයේ අරුම පුදුම රෝල් කෝස්ටර් පාලම - July 16, 2019 ජපානයේ අරුම පුදුම එෂිමා ඔහාෂි පාලම යනු ජපානයේ සංචාරය කර ඇති ඕනෑම කෙනෙකු මැනවින් හඳුනන මහා මාර්ගයකි. සාමාන්‍යයෙන් මහා මාර්ගයක් සාදනුයේ ගමනාගමනය පහසු කිරීමට වුව ද මේ මාර්ගයේ ගමන් කිරීම නම් එතරම් පහසු නැත. මේ ඒ අරුම පුදුම මාවතේ රස බර තොරතුරු ය. මෙම ඔහාෂි පාලම හඳුන්වන අපූරු නමක් ඇත. ඒ ‘Roller Coaster Bridge’ යන නාමයයි. මන්ද මෙහි වාහනයකින් ගමන්කිරීම සැබැවින් ම රෝල් කෝස්ටර් එකක් මත නැඟී යනවා හා සමාන බැවිනි. මෙහි උස පමණක් කිලෝමීටර් 1.5 කි. මාර්ගයේ ආනත තලය පොළවට ලම්බක වේ. මේ අපූරු මාර්ගය නිමවූයේ ඩයිට්සු ජපන් වාහන නිෂ්පාදකයින් විසින් ප්‍රවර්ධනය කළ ටැන්ටෝ නම් දිගු වාහනය ප්‍රචාරණය කිරීම සඳහා සැකසූ පසුතලයක් ලෙසයි. ප්‍රචාරණයෙන් අනතුරුව වාහනය පසෙකලා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගනු ලැබුවේ මෙම මහා මාර්ගයයි. ඒ අනුව සංචාරකයන් පවා වැල නොකැඩී පැමිණි අතර ඔවුන් සඳහා විශේෂ පහසුකම් සැළසීමට අවට ප්‍රදේශ වලට සිදුවිය. මේ වන විට එම මාර්ගය යථාර්ථයක් වී ඇති අතර සංචාරකයන් හට අවට දර්ශන බැලීම සඳහා ඇවිදීමට සුදුසු කොටසක් ද නිමා කර ඇත. උපුටා ගැනීම ලක්බි... Read more
Ela
ReplyDeleteEla
ReplyDeleteThnks
DeleteEththa...... 💕👍👍
ReplyDelete👍👍
DeleteEththa...... 💕👍👍
ReplyDeleteEla
ReplyDelete👍 👍 👍 👍
ReplyDelete👍👍
DeleteMaru baba
ReplyDeleteThnks 😊😊
Deleteඉම දුරයි තව
ReplyDelete💖💖💖💖💖💖
ReplyDelete❤️
Delete👍
ReplyDelete👌👌👌👌👌👌
Delete