මටත් ආසයි

වේදනා නිතරෝම හිමි නැති
සතුට පිරි පුංචිම
කැදැල්ලක

කඳුළු නොවුණන දෑස් අද්දර
සැඟව ගිය සුන්දර
සිනාවක

අහිංසක හිත තව නොරිද්දන
නුඹම රජ වුණු
මාළිගාවක

මටත් රැජිනක් වෙන්න ආසයි
හිත රිදෙන්නැති
පෙම් කතාවක

                                               ✍️✍️චතූ


Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය