තනිකම


හිත ගල් කරගෙන
නොහඬා උන්නට
හඬන්න දේ
නොතිබුණා නොවේ


මඟෙ ළඟ තනියට
මම විතරක් වග
පසු වී හෝ
වැටහුණා නොවේ....
                                                         ✍️✍️චතූ

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය