අභිනික්මනට පෙර Get link Facebook X Pinterest Email Other Apps - June 10, 2019 හඬාවි පොඩි උන් දැනගත් විට ආයේ, නොඑන බව උන්ගේ තාත්තා, කියාවි මහ එවුන් හුඟක් කතා, අඟහිගකමට, යන්නට කාලය ඇවිත් යශෝධරා, රාහුලලා එක්ක ඔබව තනිකරලා, රටේ උන් පද හදාවි, ගෙදර උන් හාමතේ ඉඳීවි, නුඹත් මට සාප කරාවි, එක්කො, මං නවතින්නම් යශෝධරා... Get link Facebook X Pinterest Email Other Apps Comments Ishu LiyanageJune 10, 2019 at 9:03 AMLassanaiReplyDeleteRepliesruwanthi chathuryaJune 10, 2019 at 7:19 PMThnksDeleteRepliesReplyReplyPiumi edirisingheJune 10, 2019 at 9:04 AMMaruReplyDeleteRepliesReplyUnknownJune 10, 2019 at 9:40 AMWow.....❤ReplyDeleteRepliesruwanthi chathuryaJune 10, 2019 at 7:20 PM❤️❤️DeleteRepliesReplyReplyChathu TutuJune 10, 2019 at 8:24 PM♥️♥️♥️♥️ReplyDeleteRepliesruwanthi chathuryaJune 11, 2019 at 8:46 AM❤️DeleteRepliesReplyReplyUnknownJune 24, 2019 at 5:03 AMWow great 👍ReplyDeleteRepliesruwanthi chathuryaJune 24, 2019 at 8:38 AMThnks😊DeleteRepliesReplyReplyUnknownJune 24, 2019 at 5:13 AMGreat👌ReplyDeleteRepliesruwanthi chathuryaJune 24, 2019 at 8:38 AMThnksDeleteRepliesReplyReplySasika PrabathJune 24, 2019 at 8:08 AM❤👍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය) - August 30, 2019 සුන්දර වූ තුරුලාතාවලින් අලංකාර වූ පහළ කඳුරු ගමුව ගම මැදින් ගලා යන මහ ඔය ගමට එක් කරන්නේ මහත් සුන්දරත්වයකි.ලොකු කුඩා කාගේත් ආකර්ෂණයට පත් වුණු මෙම මහ ඔය තුළ පිහිටා ඇති "තම්මුට්ටි වළ" කාගේත් අවධානයට ලක් වූවකි.මෙයට අතීතයේ පටන් තම්මුට්ටි යන යෙදුම භාවිතා කර ඇත්තේ එහි පෙනුම තම්මුට්ටියක හැඩය ගන්නා නිසාවෙනි. හිරු එළිය කෙමෙන් මෝදු වන දහවලක අපි තම්මුට්ටි වළ අසළට සේන්දු වූයෙමු. තම්මුට්ටි වළේ පිරී ඇති සුපිරිසිදු ජලය දුටු ඕනෑම අයෙකුට එයින් දිය නෑමට සිතෙයි. ඉතාමත් අලංකාර ගල් තලාවක් මැද්දෙහි පිහිටා ඇති තම්මුට්ටි වළෙන් දිය නෑමට අප බිය වූයේ සීයා විසින් අප හට පැවසූ අතීත කතාවක් සිහිවීමෙනි. ඔහු පැවසූ අන්දමට අතීත ජනයා තුළ තම්මුට්ටි වළ පිළිබඳ කතන්දර බොහොමයක් තිබී ඇත.ඒ තුළින් මගේ සිතට හොඳින් ම කා වැදුනු කතාවක් පවතියි. එක්තරා කාලයක ගම තුළ රන්මැණිකා හා පුංචිමැණිකා නම් වූ සුරූපී තරුණියන් දෙදෙනෙකු විසීය.සහෝදරියන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ගමේ කාගේත් ආදරයට පත් ව ... Read more
කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි - July 27, 2019 කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්.. තමාට දැඩි කෝපයක් ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්‍රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක් වනු ඇත. දරුවකුගේ වරදකදී කෝප නොවී කෝපය පාලනය කරමින් වරදා පහදා දෙන්න. දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීම තවත් හොඳ ක්‍රමයක්. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් එතනට ගොස් මාළුවන් නිරීක්ෂණය කරන්න. ඔබට හැකි නම් ගෙදර සාලයේ පොකුනක් ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නිරීක්ෂණය යන්න. ඔබ ගෙදර සුරතලයට ඇති කරන සතකු සමඟ ඔබේ තරහ ගැන කීමටද පුළුවන. කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. අහස් නිරීක්ෂණය කිරීමද තරහ අඩු කිරීමේ මගකි. සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්‍රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්‍රමයෙන් වැඩි වන්නට ... Read more
ප්‍රේමය - June 16, 2019 උන්මාද වූ ප්‍රේමය උමතුවක් විය හැක රිද්දන හාද්දක් ළඟ බොහෝ හැඟීම් තිබිය හැක ප්‍රේමය සදාකල්ම විය නොහැක අමරණීය ද විය නොහැක නමුදු ආත්මීය විය හැක Read more
Lassanai
ReplyDeleteThnks
DeleteMaru
ReplyDeleteWow.....❤
ReplyDelete❤️❤️
Delete♥️♥️♥️♥️
ReplyDelete❤️
DeleteWow great 👍
ReplyDeleteThnks😊
DeleteGreat👌
ReplyDeleteThnks
Delete❤👍
ReplyDelete