කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්.. තමාට දැඩි කෝපයක් ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක් වනු ඇත. දරුවකුගේ වරදකදී කෝප නොවී කෝපය පාලනය කරමින් වරදා පහදා දෙන්න. දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීම තවත් හොඳ ක්රමයක්. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් එතනට ගොස් මාළුවන් නිරීක්ෂණය කරන්න. ඔබට හැකි නම් ගෙදර සාලයේ පොකුනක් ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නිරීක්ෂණය යන්න. ඔබ ගෙදර සුරතලයට ඇති කරන සතකු සමඟ ඔබේ තරහ ගැන කීමටද පුළුවන. කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. අහස් නිරීක්ෂණය කිරීමද තරහ අඩු කිරීමේ මගකි. සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්රමයෙන් වැඩි වන්නට ...
💟💟
ReplyDeleteHmmm....
ReplyDeleteHitha riduna welawat
Hitha hduwe
Obamaiiiiii💕
Lassanai💕 chatu
Hmmm
Delete❤
ReplyDeleteHmmm
ReplyDelete👍👍👍
DeleteHmmmm.
ReplyDeleteHmmmm.
ReplyDelete👍👍👍
DeleteElMa
ReplyDelete👍❤️
Delete❤️❤️❤️❤️
ReplyDelete