බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්රදායික සන්නිවේදනය)
සුන්දර වූ තුරුලාතාවලින් අලංකාර වූ පහළ කඳුරු ගමුව ගම මැදින් ගලා යන මහ ඔය ගමට එක් කරන්නේ මහත් සුන්දරත්වයකි.ලොකු කුඩා කාගේත් ආකර්ෂණයට පත් වුණු මෙම මහ ඔය තුළ පිහිටා ඇති "තම්මුට්ටි වළ" කාගේත් අවධානයට ලක් වූවකි.මෙයට අතීතයේ පටන් තම්මුට්ටි යන යෙදුම භාවිතා කර ඇත්තේ එහි පෙනුම තම්මුට්ටියක හැඩය ගන්නා නිසාවෙනි. හිරු එළිය කෙමෙන් මෝදු වන දහවලක අපි තම්මුට්ටි වළ අසළට සේන්දු වූයෙමු. තම්මුට්ටි වළේ පිරී ඇති සුපිරිසිදු ජලය දුටු ඕනෑම අයෙකුට එයින් දිය නෑමට සිතෙයි. ඉතාමත් අලංකාර ගල් තලාවක් මැද්දෙහි පිහිටා ඇති තම්මුට්ටි වළෙන් දිය නෑමට අප බිය වූයේ සීයා විසින් අප හට පැවසූ අතීත කතාවක් සිහිවීමෙනි. ඔහු පැවසූ අන්දමට අතීත ජනයා තුළ තම්මුට්ටි වළ පිළිබඳ කතන්දර බොහොමයක් තිබී ඇත.ඒ තුළින් මගේ සිතට හොඳින් ම කා වැදුනු කතාවක් පවතියි. එක්තරා කාලයක ගම තුළ රන්මැණිකා හා පුංචිමැණිකා නම් වූ සුරූපී තරුණියන් දෙදෙනෙකු විසීය.සහෝදරියන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ගමේ කාගේත් ආදරයට පත් ව ...

Ela
ReplyDelete👍👍👍
DeleteHmmm.😢😢
ReplyDelete🙃🙃🙃
ReplyDeleteMary
ReplyDelete👍👍
Delete👍
ReplyDelete👍👍
DeleteOw neda.hmmmm
ReplyDelete