පාළුයි මට අම්මේ

රස මසවුළු නැති
සුවබර නිදි නැති
බෝඩිම් කාමරයේ

අම්මේ නිතරම
අඩුව දැනෙනවා
නුඹ දුන් ආදරයේ

බදා ඉඹින්නට
කතා කියන්නට
තනි වුණු රෑ යාමේ

ඇමතුමකින්වත්
හිත සනසාගමි
පාළුයි මට අම්මේ....

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය